රැකියා ඇබෑර්තු
ලී පොලව සැකසීම,පොලිස් කිරීම (ඔපදැමීම) ආයතනයකට.
- වඩූ වැඩ සාමාන්‍ය දැනීම.
- වයස 20/25 අතර පිරිමි.
- නතරවී වැඩකල හැකි.
- දුර පලාත් වල විශේෂයි.
- සැහැල්ලු වාහන බලපත්‍ර ඇති ශේෂයි.
- වැටුප් සාකච්ඡා කරගත හැකි.
- දු:අ සමග අයදුම්පත් පහත ලිපිනයට
යුනික් පාකටි ෆලෝරීන් අංක 163/1ඒ මල්වතුහිරිපිටිය බුත්පිටිය, ගමිපහ
සනික ඇමතුම් 0773935534